1. C

    රාජ්‍ය සේවයේ රාජකාරී වෙලාව වෙනස් කරමු.

    ඔහොම කලොත් හොදයි බ්න්, අඩුම ගානේ කරන්ට් බිල හරි අඩු වෙයි, වැඩකරන ප්‍රයිවට් සෙක්ටර් එකේ උන්ට ට්‍රැෆික් එක පොඩ්ඩක් අඩු වෙයි
  2. C

    Lasik eye surgery

  3. C

    Lasik eye surgery

    දැන් නම් ලෙන්ස් එක මතක නෑ, vison care එකෙන් ගත්තේ ඔක්කොම
  4. C

    Lasik eye surgery

    මෙක නම් වෙන්න පුලුවන් දෙයක්, මම රගර් ගහන්න ඔනේ නිසා ලෙන්ස් දැම්මා කාලයක්, ලෙන්ස් ගැලවිලා වැටිලා තියෙනවා කීප පාරක්. බීලා අමතක වෙලා වොශ් එකක් දාන කොටත් ගැලවුනා
  5. C

    Lasik eye surgery

    thama karala 7i dhanata awlak na.
  6. C

    Lasik eye surgery

    මම කලා අව්රුදු 7කට කලින්, තාම කිසි කේස් එකක් නෑ, තිබ්බට වඩා සැහෙන හොදයි විශන් එක, විඩියෝ එකේ ඉන්න H පලිහක්කාර කලේ
  7. C

    Fiverr , Upwork , Freelancer

    PM me some of your work, and based location
  8. C

    Battaramulla hariye gas tiyanawda ganna

    palawaththa shed ekata enawa Shell eka ena welawata awill hitiyouth ganna pulunwan Koswatta Laugh shed ekata dawasak ara dawasak 12 passe enawa 12-12.30 athara awilla inna ------ Post added on 1637118756
  9. C

    වර්ල්ඩ් කප් බලන්න අගමැති පුතුන් ඩුබායි වෙත

    පුද්ගලිකව වියදම් කරන්න ඌට රස්සවක් තියෙනවද්?
  10. C

    කාර් එකේ පාට පිච්චිලා

    ow bn 800m wage kagenhari muslim palliya laga tinkarin pot eka kiyala ahanna
  11. C

    කාර් එකේ පාට පිච්චිලා

    ow ban mama car eka ganna kota front side eka pichchila tibbe, habai mama full bocy paint ekak gahuwa ethana, supiriyatama karala dunna, subuthipura thiyenne.
  12. C

    කාර් එකේ පාට පිච්චිලා

    බත්තරමුල්ල තැනක තමා මම කරන්නේ අවුරුදු ගානක ඉදලා සුපිරිම පොට් එක
  13. C

    මේ ටිකේ කට්ටිය පෝලිමට ලීක් කරගන්නවනේ

    Oya size ewunta thama uta thama gahanna puluwan.. loku unta gahanna thama practice karanawalu
  14. C

    කෙල්ලෝ pickup lines

    Kello mala pannala hari apahasu thawayanta path karala chance ganna ba. hina gassuwoth podi chance ekak hari thiyenawa
  15. C

    කෙල්ලෝ pickup lines

    මම: ඔයාට මස් පිච්චෙන ගදක් එනවද? කෙල්ල: කන්ෆිඌස් උන්ගා බන්ගා... මම: මං හිතන්නේ ඔයා දැක්ක වෙලේ මගේ හදවත පිච්චෙන එක ඔය එන්නේ..
  16. C

    Attitude කියන්නේ මොකද්ද ? වනිදු හසරන්ගගෙන් ඉගෙන ගන්න

    මේ සර් නම් ජිවිතේට ක්‍රිඩාවක් කරලා නැති පාටයි
  17. C

    වැදුන ඉස්මොල්ලෙ යන්න බං.

    වචන පැහැදිලිව උච්චාරනය කරන නිසා යටින් සබ්ටයිටලුත් දානවා

    No contents