එල උබ යමක් අහල තෙරෙන ඩයල් එකක් වගේ පෙනවා, එක නිසා කියන්නම්, රගර්වත් වෙන කිසි ක්‍රිඩාවක් ගොත ක්‍රිඩා නෙමේ, රගර් ගහන්න මොලේ ඔනෙද නැද්ද කියන එකට හොද උදාහරන ඔනේ තරම් තියෙනව. සමහර modern warefare වලත් සමහර රගර් ටීම් use කරපු ටැක්ටික් ආශ්‍රයෙන් කරපු බැටල් තියෙනවා. ගොඩක්ම රගර් කම ඔලුවට ගහන් ඉන්නේ හරියට...