Hi Guys,
මෙ Eurosender කියන Courier service එක කවුරුවත් use කරන්න එපා. මම 16 වෙනිද ඔර්ඩර් එකක් දෑම්ම documents වගයක් යවන්න france වලට. 17 වෙනිද pick කරගන්නවා කියල label එකත් එවල එකත් print කරගෙන තියගෙන හිටියා, 21 වෙනිද වෙනකොට france වලට documents ටික යවාගන්න ඔනි නිසා තමයි මෙහෙම දම්මෙ, නෑත්නම්...