You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඔවු.මේක ඉන්නවනෙ පරන සෙට් එකක්.
-
මේ ගායිකාවට මොකද උනේ.ලස්සන කටහඩක්.2000-2005 කාලෙ පුදුම ජනප්‍රියතාවයක් තිබ්බා.කැසට් වලින්.දැන් අහන්න දකින්නවත් නෑ.මෙයාට මොකද උනේ?