තමන් කැමති කෙනාව බඳින්න ආගම වෙනස් කරගන්න එක ගැන අදහස මොකක්ද? මට නම් හිතෙන්නේ මේකට උත්තරේ තියෙන්නේ ඒ බඳින කෙනාගේ වටිනාකම අනුව කියල. බඳින්නේ ගොඩක් හොඳ කෙනෙක් නම් ආගම වෙනස් කරගන්න එක ප්රශ්නයක් නෙමෙයි කියලයි හිතෙන්නේ. උඹලගේ අදහස මොකක්ද? මේක මම දාන්නේ මගේ පුද්ගලික ජීවිතේටත් අදාළ වෙන නිසා