💍 විවාහය සහ ආගම 🛐

තමන් කැමති කෙනාව බඳින්න ආගම වෙනස් කරගන්න එක ගැන අදහස මොකක්ද?

  • එක තීරණය වෙන්නේ බඳින කෙනාගේ වටිනාකම අනුව. ගොඩක් හොඳ පාට්නර් කෙනෙක් නම් ආගම වෙනස් කරගත්තට කමක් නැහැ

    Votes: 2 15.4%
  • බඳින්න ආගම වෙනස් කරගන්න වෙනවා කියන්නේ ඒ පාට්නර් ගැන කීප වතාවක් හිතන්න, ඒ වගේ පාට්නර් කෙනෙක් ඕන නැහැ

    Votes: 3 23.1%
  • පාට්නර් කොච්චර හොඳ වුනත් බඳින්න ආගම වෙනස් කරගන්න එපා, එක්කෝ තේරුම් කරලා දෙන්න, නැතිනම් බඳින්න එපා

    Votes: 2 15.4%
  • දෙන්නෙකුට එකට ජීවත් වෙන්න ආගම බාධාවක් නෙවෙයි, පාට්නර්ටත් ඒක තේරුම් කරලා දෙන්න ඕන, නැතිනම් බඳින්න එපා

    Votes: 6 46.2%
  • එකට ජීවත් වෙද්දී ආගම බලපාන නිසා ඕකේ, නැතිනම් එකිනෙකා දිහා බලන්නේ මිත්‍යා දෘෂ්ටිකයෝ හැටියට

    Votes: 0 0.0%
  • මේ මොනවා නැතත් පාට්නර්ව එයාගේ පවුලෙන්, සමාජයෙන් කොන් වෙන්න පුළුවන් නිසා කැමති වෙනවා

    Votes: 0 0.0%
  • වෙනත් අදහස්

    Votes: 1 7.7%

  • Total voters
    13

Iskolen Dotta Mottapala

Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    තමන් කැමති කෙනාව බඳින්න ආගම වෙනස් කරගන්න එක ගැන අදහස මොකක්ද? මට නම් හිතෙන්නේ මේකට උත්තරේ තියෙන්නේ ඒ බඳින කෙනාගේ වටිනාකම අනුව කියල. බඳින්නේ ගොඩක් හොඳ කෙනෙක් නම් ආගම වෙනස් කරගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි කියලයි හිතෙන්නේ. උඹලගේ අදහස මොකක්ද? මේක මම දාන්නේ මගේ පුද්ගලික ජීවිතේටත් අදාළ වෙන නිසා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ආගම වෙනස් කරාට කමක් නෑ බදින කෙනා ආගම තදින අදහන කෙනෙක් නෙමෙයි නම් ඒක නිකම් ගෙදර අයගෙ උවමනාවට හෝ සම්ප්‍රදායක් විදියට නම් කරන්නෙ.බදින කෙනා දැඩි ආගමික මතධාරී නම් පුපට පයින් ගහලා එලෝපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න ආගම වෙනස් කරනවා. කෙල්ල එපා උනාම ආපහු කලින් ආගමට යනවා
    Think About It GIF by Identity
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ආගම කියන්නේ මොකද්ද බ්‍රෝ ?
    මම නම් ආගම කියල අදහස් කළේ "ආගම" යනුවෙන් ලෝකයේ සම්මත වෙලා තියෙන ඇදහීම් වලට, බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම වගේ ඒවාට. පරම සත්‍යයක් ගැන මිනිසාව අදහන්න යොමු කරන විශ්වාසයකට තමයි, මම නම් ආගම කියන්නේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම නම් ආගම කියල අදහස් කළේ "ආගම" යනුවෙන් ලෝකයේ සම්මත වෙලා තියෙන ඇදහීම් වලට, බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම වගේ ඒවාට. පරම සත්‍යයක් ගැන මිනිසාව අදහන්න යොමු කරන විශ්වාසයකට තමයි, මම නම් ආගම කියන්නේ.
    නිරාගමික උනානම් කිසි ප්‍රශ්නයක් නැහැනේ
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    නිරාගමික උනානම් කිසි ප්‍රශ්නයක් නැහැනේ
    එක්කෙනෙක්- ඒ කියන්නේ මම විතරක් නිරාගමික වෙලා වැඩක් නැහැනේ බං, විවාහය වගේ කන්ටෙක්ස්ට් එකකදී. මම ඇහුවේ විවාහයට ආගම බලපාන විදිහ ගැන!
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    ආගම වෙනස් කරාට කමක් නෑ බදින කෙනා ආගම තදින අදහන කෙනෙක් නෙමෙයි නම් ඒක නිකම් ගෙදර අයගෙ උවමනාවට හෝ සම්ප්‍රදායක් විදියට නම් කරන්නෙ.බදින කෙනා දැඩි ආගමික මතධාරී නම් පුපට පයින් ගහලා එලෝපන්
    Bump
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අදහන ආගම විවාහ ජීවිතයට ගැටළුවක් කරගත යුතු නෑ.
    දේශපාලන මතය වගේ දේවල් සම්බන්ධවත් එහෙම තමයි.

    ප.ලි.- අපි ඔය මොන බයිලා කිව්වත් සමහර ආගම් වල අයව බඳින කොට ඒ ආගමට යන්න ඕනෙ, නැත්තං අරක මේක අහෝසි කරනවා, ළමයින්ව අරෙහෙම මෙහෙම කරන්න ඕනෙ කියලා නීති තියෙනවා.
    ------ Post added on Apr 15, 2024 at 2:04 PM