පොලිස් කාරයෙක්ගෙන්, කෙනෙක් ගෙන් පාරිභෝගික සේවා වැටලීම් නිලධාරියෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ නීතිය ක්රියාත්මක කරලා තමන්ගේ duty හරියට කරන එකද? එහෙම නම් ඒ නීති ක්රියාත්මක කරා කියලා ඒ මනුස්සයට සමාජයෙන් ලැබෙන ආරක්ෂාව මොකක්ද?
මිනිස්සු හොඳයි කියන්නේ පාරේ නීති කඩලා අහු වුනාම shape කරලා යවන පොලිස්...