CAMPUS vs UNIVERSITY

himal2000

Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    අර campus මේ campus ඇත්තටම මේවා ඇත්තමද?

    FB එකේ හැම තිස්සෙම ads දකිනවා අර campus එක මේ campus එක, මෙහෙම diploma දෙනවා අරහෙම උපාධි දෙනවා කතන්දර ගොඩක්. ලොකුවට දාලත් තියෙනවා දේශීය හා අන්තර්ජාතිකව පිළිගත් සහතික තමයි දෙන්නේ කියලා. ඒත් මට තේරෙන විදිහට මෙතන කොළේ වහලා ගැහිල්ලක් තියෙනවා.

    නම

    මේවා ඇත්තටම විශ්වවිද්‍යාල නම් ඇයි campus කියලා දාන්නේ? ඇයි university කියලා දාන්නෙ නැත්තේ? ඊලඟට 2007 අංක 7 දරණ පනතින් ලියපදිංචි වෙලා තියෙනවා කියලා කියනවා, ඒ වුනාට ඒ පණත ලංකාවේ සමාගම් පනතනේ. ඒකෙන් ඕන නම් super market එකක් වුනත් මං දන්න විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්. ඉතින් මේවා ඇත්තටම විශ්වවිද්‍යාලද?

    පිළි ගැනීම

    මෙහෙම දාන සමහරු UGC එකේ ලියුමක් දානවා මෙන්න අපේ පිළිගැනීම කියලා, ඒත් ඒ ලියුම බැලුවාම ඒ ලිපියේ තියෙන්නේ පිටරට විශ්වවිද්‍යාලෙක නමක් දාලා අන්න ඒක පිළි ගන්නවා කියලා. මේ කියන අහවල් අකුරු දාලා තියෙන campus එක පිළිගන්නවා කියලා නෑ.

    හොඳම වැඩේ- මේ කියන අහවල් රටේ (අපි කියමු බලුකිස්තානේ කියලා) එකේ සහතිකේ ගන්න වෙනම ලොකු ගාණක් ගෙවන්නත් වෙනවා, ඒක අර ad එකේ දාන්නේ නෑ, සමහරවිට ඒක එකටත් වැඩියි. මේක ‍රැවටිල්ලක් නෙවෙයිද?

    මේ diploma එකේ NVQ/SLQF level ගැන ඇහුවාම උත්තර දෙන්නෙ නෑ.

    තමන් තමන්ගේ skills හදාගන්න විතරක්ම නම් මේවා කරන්නේ ප්‍රශ්නයක් නෑ එහෙම නම් self learning කරන්න වුනත් පුළුවන්නේ. ඒත් මේවා රස්සාවකට යන්න සුදුසුකමක් කරගන්න සහතිකයක් ගන්න හිතාගෙන කරන ළමයිගේ සල්ලි???????????
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,431
    4,810
    113
    Campus කියන්නෙ යකෝ ඒ තියන බිල්ඩින් ටිකටයි පිසිකල් ෆැසිලිටි ටිකටයි. ඒක Educational institute එකක් වෙන්න ඕන නැහැ. ඕන නං කම්පැනියක උනත් බිල්ඩින් එකට කැම්පස් එක කියලා කියන්න පුලුවන්

    University එක කියන එක තමයි ඇත්තටම degree award කරන body එක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    දැන් නම් බන් ChatGPT වලින් උනත් උපාධියක් ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    ලංකාවෙ Government ටික ඇරුනම University කියන ලෙවල් එකේ තියෙනවනන් තියෙන්නෙ SLIIT සහ NSBM විතරයි. ඒ දෙකත් ෂුවර් නෑ. ඒ ඇරෙන්න වෙන එකක්වත් නෑ.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ලංකාවෙ Government ටික ඇරුනම University කියන ලෙවල් එකේ තියෙනවනන් තියෙන්නෙ SLIIT සහ NSBM විතරයි. ඒ දෙකත් ෂුවර් නෑ. ඒ ඇරෙන්න වෙන එකක්වත් නෑ.
    yes medeka withrai , oya thattu building wala thiyan ewata nam yannama hoda na , sliit ,ndbm dekath dan nam chater wegena enne
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    Campus කියන්නෙ යකෝ ඒ තියන බිල්ඩින් ටිකටයි පිසිකල් ෆැසිලිටි ටිකටයි. ඒක Educational institute එකක් වෙන්න ඕන නැහැ. ඕන නං කම්පැනියක උනත් බිල්ඩින් එකට කැම්පස් එක කියලා කියන්න පුලුවන්

    University එක කියන එක තමයි ඇත්තටම degree award කරන body එක.
    Campus කියන්නේ මොකක්ද university කියන්නේ මොකක්ද කියලා මම දන්නවා. මම මෙතන කියන්නේ ඔයාටයි මටයි තේරෙන වචන හරඹය මේවට යන ළමයින්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්නේ. ඒකයි මම කියන්නෙ මෙතන කොළේ වහලා ගැහිල්ලක් කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    හිර ගෙදර විශ්ව විද්‍යාලයක් කියන්නේ මල්ලි
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,841
    113
    රජරට
    අර campus මේ campus ඇත්තටම මේවා ඇත්තමද?

    FB එකේ හැම තිස්සෙම ads දකිනවා අර campus එක මේ campus එක, මෙහෙම diploma දෙනවා අරහෙම උපාධි දෙනවා කතන්දර ගොඩක්. ලොකුවට දාලත් තියෙනවා දේශීය හා අන්තර්ජාතිකව පිළිගත් සහතික තමයි දෙන්නේ කියලා. ඒත් මට තේරෙන විදිහට මෙතන කොළේ වහලා ගැහිල්ලක් තියෙනවා.

    නම

    මේවා ඇත්තටම විශ්වවිද්‍යාල නම් ඇයි campus කියලා දාන්නේ? ඇයි university කියලා දාන්නෙ නැත්තේ? ඊලඟට 2007 අංක 7 දරණ පනතින් ලියපදිංචි වෙලා තියෙනවා කියලා කියනවා, ඒ වුනාට ඒ පණත ලංකාවේ සමාගම් පනතනේ. ඒකෙන් ඕන නම් super market එකක් වුනත් මං දන්න විදිහට ලියාපදිංචි කරන්න පුළුවන්. ඉතින් මේවා ඇත්තටම විශ්වවිද්‍යාලද?

    පිළි ගැනීම

    මෙහෙම දාන සමහරු UGC එකේ ලියුමක් දානවා මෙන්න අපේ පිළිගැනීම කියලා, ඒත් ඒ ලියුම බැලුවාම ඒ ලිපියේ තියෙන්නේ පිටරට විශ්වවිද්‍යාලෙක නමක් දාලා අන්න ඒක පිළි ගන්නවා කියලා. මේ කියන අහවල් අකුරු දාලා තියෙන campus එක පිළිගන්නවා කියලා නෑ.

    හොඳම වැඩේ- මේ කියන අහවල් රටේ (අපි කියමු බලුකිස්තානේ කියලා) එකේ සහතිකේ ගන්න වෙනම ලොකු ගාණක් ගෙවන්නත් වෙනවා, ඒක අර ad එකේ දාන්නේ නෑ, සමහරවිට ඒක එකටත් වැඩියි. මේක ‍රැවටිල්ලක් නෙවෙයිද?

    මේ diploma එකේ NVQ/SLQF level ගැන ඇහුවාම උත්තර දෙන්නෙ නෑ.

    තමන් තමන්ගේ skills හදාගන්න විතරක්ම නම් මේවා කරන්නේ ප්‍රශ්නයක් නෑ එහෙම නම් self learning කරන්න වුනත් පුළුවන්නේ. ඒත් මේවා රස්සාවකට යන්න සුදුසුකමක් කරගන්න සහතිකයක් ගන්න හිතාගෙන කරන ළමයිගේ සල්ලි???????????
    ඔය කියන කැම්පස් එක E අකුරෙන්ද පටන් ගන්නෙ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,841
    113
    රජරට
    එයාලගේ මෙහෙ කැම්පස් එක UGC recognized නෑ. හැබැයි එයාලගේ Head University එක නම් UGC recognized කියලා කියනවා. ඒකේ සහතිකේ ගන්න 15$ ගෙවන්න ඕනි නේහ්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,921
    72,032
    113
    මාලඹේ
    Univercity එකේ කෑලි තමා කැම්පස්

    හැබැයි ලංකාවේ ගොඩක් Private Campus නම් කරන්නේ හොර සහතික දෙන එක කාලයක් ඉඳන් ඔය සෙල්ලම සැරටම කරනවා මීගමුව පැත්තේ Institute
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    එයාලගේ මෙහෙ කැම්පස් එක UGC recognized නෑ. හැබැයි එයාලගේ Head University එක නම් UGC recognized කියලා කියනවා. ඒකේ සහතිකේ ගන්න 15$ ගෙවන්න ඕනි නේහ්.
    ඒකේ සරල තේරුම තමයි මේ කියන institute එකේ දෙන සහතිකය valid නෑ කියන එක.
     
    • Like
    Reactions: khjinesh