ඉංග්‍රීසි කථා කරන්න බැරි එකයි ඉංග්‍රීසි බැරි එකයි දෙකක් කියල. මලපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි උඹ වගේ උන්ට තේරෙන්නෙ නෑ.
ඉංග්‍රීසියෙන් කතා නොකරන සමාජෙක ඉඳන් ඇවිත් අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන Documentation වලට විතරක් ඉංග්‍රීසි පාවිච්චි කරන වැඩිපුර කතාව practice කරන්න නැති මේකෙ ඉන්න උගත් වෘත්තිකයො...