1. C

    koombiyo s2e1

    මහත්තයෝ, ඔය මාත් එක්ක කරන්න එච්චර හොද සෙල්ලමක් නෙමේ.
  2. C

    සැබෑ ජාතික වීරයෝ

    අම්මට බැන්නමත් මෝඩ වැඩ කරන්න හොදනැ කියලා, නිවට විදිහට ඉන්නවද?
  3. C

    අරාබි ෆන් එකක්

    Ai ubala baninne, Api ubalane meka illa gaththe, dan uda balagena imu.
  4. C

    හංසයාට දිපු උන්ට සතුටුයිද දැන්!!!!

    මම රැවටිලා සිරාට දුන්නා. වැඩියෙන්ම අව්ල මම කියපුදේ අහලා සිරාට චන්දේ දුන්න එකෙක්ගේ ව්‍යාපාරයට වැලේ වැල් නැ. මිනිහා දැන් මාත් එක්කත් අව්ල්. ඉටත් වඩා මරා ජාතිවාදි කිය කිය මේ අණ්ඩුව සම්පුර්නයෙන්ම ජාතින් අතර බෙදිම් ඇති කරන්න පුලුවන් හැමදේම කරනවා. ආයේ UNP සම්බන්ද කිසිම පක්ශයකට චන්දේ දෙන්නේ නැ.
  5. C

    Mohamed Siraj Hamaduru kenekuta karana ****

    ඔනේ කෙනෙක්ට තමාගේ බුද්දියේ මට්ටමට ඔනේ දැක්මක් පිලිපදින්න පුලුවන්, ඔකට හේතුව එතුමට එක්කො හරියට බුදු දහම පැහැදිලි කරන්න කෙනෙක් නොහිටින්න ඇති හෝ බුද්ධිය/ පින මදි ඇති. අනන්ත සංසාරේ නිවන් මගට එන්න ලැබුන එක නැති කර ගත්ත එකනම් මහා අවාසනවක්. මෙ විඩියෝ එකට බනින් උන් ටිකට: අනුනුගේ නිවන් මහ නැවතුන එකට...
  6. C

    ඊයේ හ රෑ මමයි වයිෆ් tv බල බල ඉන්න කොට

    ට්‍රයි කරන්න නම් ආසයි :yes:, එත් උබේ Wife කැමති වෙයිද්? :eek:
  7. C

    ලාබයි! ලාබයි! ලාබයි!

    එහෙනම් මට උදව්වක් විදිහට return කරවලා දීපන්කෝ, company warranty active බං එකයිලු ගන්න බැරි. අනික පන්නපු බඩුවල කොහේද බං inv සහා warranty.
  8. C

    ලාබයි! ලාබයි! ලාබයි!

    බඩු අපේ ගෙදර දැන් තියෙන්නේ. සුභූතිපුර.
  9. C

    ලාබයි! ලාබයි! ලාබයි!

    Balamu machan mama kiyannam, 2n 3n denek one kiyala thiyenawa. gaththe naththam kiyannam habai awilla ganne one.
  10. C

    ලාබයි! ලාබයි! ලාබයි!

    ow machan, Company Warranty eka, Ape Aiyya company eke aithi kena, Bill hadapu kollata case ekak nowenne athama loss eka adu karanna yanne. Thank you.
  11. C

    ලාබයි! ලාබයි! ලාබයි!

    කොහාටද යවන්න ඔනේ? Company Vehicle එක යන තැනක් නම් සෙට් කරන්න පුලුවන්.
  12. C

    ලාබයි! ලාබයි! ලාබයි!

    ඔව් මචන් made in India, බත්තරමුල්ලේ තියෙන්නේ.

    No contents