අනිව.. කෙල්ලගේ දෙමවුපියෝ උනත් කියන්නේ ඒකනේ බන්,
දුවේ මේ මගුල කරගත්තොත් ඔයාට දෙයියනේ කියල කාල ඇදල ඉන්න පුලුවන් , අපි ඇහැ පියාගන්න කලින් දකින්න ඕන එච්චරයි කියල..
කෙල්ලත් කල්පනා කරනව අහිංසක දුප්පත් පෙම්වතාද පෝසත් වංශක්කාර පෙම්වතාද කියල.:lol:
ඔය කියන සුරංගනා ගතිගුණ තියන කෙනා කෙල්ල ඉස්කෝලේ යන...