මටත් කතෘ අයිතිය තියනව-ජයන්ත රත්නායක
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අප හෙළි කළා. ඒ ඔහුගේ වැඩිමහල් පුතු වන සංගීතවේදී ජයන්ත රත්නායක සමග කළ සම්මුඛ සාකච්ඡාවකින්. කෙසේ වෙතත්...