1. marindi

    අවුරුදු 6කට විතර පස්සෙ ඇඟ බහින්නත් එක්ක Ingress ගහන්න ගත්තා

    හම්මට උබත් ගැහුවද . ඉස්සර කොල්ලුපිටියේ ඉදන් රාජගිරියට යනකන් නෙලාගෙන යන්නේ 175 පට්ට වෙගකින් නේ යන්නේ අයේ ඔකොටම නෙලාගෙන යන්න පුළුවන්.
  2. marindi

    බලපන්කො හුත්ත

    ඔව් බන් රැට කන්න හරි හමන් කඩයක් නැ හැම හුත්තම දෙන්නේ රයිස් මෙලෝ රහක් නැ කැරට් බිත්තර ලීක්ස් ටිකක් දල බත් ටිකක් ඒ උඩට දල කර කරලා දෙනවා කටේ තියන්න බැ.
  3. marindi

    HSBC credit cards හොදයිද?

    HSBC awulak na. ganin.
  4. marindi

    කැම්‍ර් prompt htt මෙව්වා

    අඩෝ ටිකිරි ලිය ලිද වටකර කබර ගොය සින් එක හදපල්ලකෝ ...
  5. marindi

    අද ID ඔෆිස් එකට ආපු කිරියා රිප්ලයි එකක් දාපන් (870 ගණන් නම්බර් තිබ්බ)

    අම්මෝ එළියේ ඉන්නකොට කිරියට යන්න හොද නැ. නිකමට හිතපන්කෝ අර ඉන්ද්‍රජිත් හෝ මන්නෙන් කොටන පොර එහෙම දැක්ක නම් ඉවරයිනේ ඉතින්
  6. marindi

    🎬🎬 මේ දවස්වල සුද්දන්ගේ ඇඟ හිරිවට්ටන TV සීරිස් එක මෙන්න..

    මාත් බැලුව එකේ පොඩි ලාල් තියෙනවා
  7. marindi

    නයනතාරා....🦋🧿✨කෝලම ❤️🌿😘

    dan nam matath one obanna :P
  8. marindi

    ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

    50% agree but AI dannawa nam dan thama supiriyatama job thiyenne
  9. marindi

    නයනතාරා....🦋🧿✨කෝලම ❤️🌿😘

    ඒ ටිකට නම් නැග්ග ...
  10. marindi

    පාසල් වේලාව දික් කලයි කියලා ටියුෂන් කඩකාරයන්ට මළ පැනලා නේද ? 😎

    එතකොට හිතපන්කෝ ඔපිස් ටිකයි ඉස්කෝල එකම වෙලාව ඉවර උනාම තියෙන Traffic එක :baffled:
  11. marindi

    WFH කරන අය කවුද?

    damn true bro :baffled:
  12. marindi

    අනුරාධපුර climate

    එල එල ගත්තම විස්තරේ දාපන්. ඇළකින් නාලා කුඹුක් ගහක් ඉන්නවා කියන්නේ නිකන් දිවය ලෝකේ ගියා වගේ සැපක් එන්නේ :cool: මුහුද ලග තියෙන එකම අවුල හැම යකඩ රෙද්දම මල කඩ කණ එක ..
  13. marindi

    අමෙරිකාවෙන් බඩු ගෙන්න ගන්න ක්‍රමයක්

    නිකමට බැලුව 7KG ජාතික වැදගත් කමක් තියෙන බඩුවකට යන කෝස්ට් එක ටහිකෙනවා 100$ :baffled:
  14. marindi

    Another BYD has been hit

    අඩේ කිවුවත් වගේ අර ජපන් වාහන ගෙන්නන සබපතියගේ වැඩක්ද දන්නේ නැ
  15. marindi

    සිංහලුන්ගේ බැටරි කාර්....

    ඔන්න බලපන් කෝ සිංහලු charging points වල මරාගන්නේ නැද්ද කියල තව ටික දවසකින් :ROFLMAO: දැනටමත් BYD ගත්ත උන් හෙන ලොකු සින් එක දාන්න පටං අරන් තියෙන්නේ...
  16. marindi

    HCL Interview, SSE

    indian nam harilawath balanna epa. jeewithema mala karumayak wenawa. giyapu un 1 year walata wada inne na.
  17. marindi

    මන් ආයෙත් පරවි හදන්න ගත්තා කලුවනේ..

    අඩේ විස්තර ටිකක් කියපන්කො බලන්න . ඔය පරව් ගහනවා කියන්නේ මොකක්ද ? පැය ගානක් උද ඉන්නවා කියන්නේ මොකක්ද? එකේ වෙනම සබ්ජෙට් එකක්නේ බන්
  18. marindi

    අයර්ලන්තෙත් අතට ගනී

    අල්ලාහු අක්බර් ...

    No contents