මිට්ටනි ,
කාලෙකට කලින් Router එකට කෙල වෙලා වෙන් මොකෙක් හරි එකෙක් පාවිච්චි කරපු Router එකක් දාලා ගිහිල්ල. අර කලින් එකා දාපු WIFI password එක මුන් Reset කොරල නැ. Network cable ගහන්නත් බැ ලැපේ Network port එකක් නැ.
SLT Fiber Router එක Reset බටන් එක එබුවොත් PEoTV configuration කෙල වෙලා යාවිද? ඕක...