SLT Router Reset Help

marindi

Well-known member
  • Jun 14, 2023
    1,117
    1,393
    113
    මිට්ටනි ,

    කාලෙකට කලින් Router එකට කෙල වෙලා වෙන් මොකෙක් හරි එකෙක් පාවිච්චි කරපු Router එකක් දාලා ගිහිල්ල. අර කලින් එකා දාපු WIFI password එක මුන් Reset කොරල නැ. Network cable ගහන්නත් බැ ලැපේ Network port එකක් නැ.
    SLT Fiber Router එක Reset බටන් එක එබුවොත් PEoTV configuration කෙල වෙලා යාවිද? ඕක හදාගන්න Techinical TEam එකෙන් එනකන් දවස් ගානක් ටීවී බලන්නේ නැතුව ඉන්න වේවිද ?

    කෝල් සෙන්ටර් කතා කරලා ඇහුවම සර් ට මොකක්ද වෙන්න ඕනේ ..... ඕනේ දේ කිවුවම එහෙම බැනේ බලා බලා බ්ලොබ් රෙද්දේ ගැණු :growl::growl::growl: කට් කරලා දැම්ම
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    Branch එකකට ගියත් ඔච්චර තමා.උන්ගේ technical team එකට mail එකක් දාලා බලන්න.