Deluxe subscription එක ගන්න. ගොඩක් games PS5 එකේ full specs use වෙන games තාම අඩුයි. SLT fiber තියනවා නම් V2ray connection එකක් හදාගෙන ඇති තරම් download කර ගන්න පුළුවන්. deluxe එකට මාසෙට free games 5ක් සෙට් වෙනවා. monitor එක ගන්නකොට පොඩ්ඩක් research කරලා ගන්න. හොඳ මොනිටර් එකකට ඉන්වෙස්ට් කරාට...