1. S

    Public Laundry use කරන එක හොදයිද මිට්ටනි

    කියපල්ලා skin rash එහෙම බෝ වෙන්න පුළුවන් ද
  2. S

    රෝස කැලෙන් ඇහින්ද ජොනීගෙ BMW එක

    Hilton එකේ ඉන්නෙ ගාමීණි අබේරත්න ඒ නාමල් රාජපක්ෂ ගේ wife ගේ තාත්තා මෙයා හැමදාම Minister ලා එක්ක Hilton එකේ ඉන්නවා ගාමීණි අබේරත්නට Hilton එකේ shares තියෙනවා Hilton එකේ හැමෝම මෙයාට කියන්නෙ අබේ මහත්තයා කියලා
  3. S

    තනියම Travelling

    තනියම තමයි මමත් travel කරන්නෙ ඒක නිදහස් බන්
  4. S

    ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

    මම මොකක්ද කරන්න ඕනී කියන්නකො තෙරෙන්නෙ නෑ මට
  5. S

    ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

    මම තමයි එයාගේ එක ගත්තෙ ටික වෙලාවක් යද්දී තමයි දැක්කෙ එයාගේ චුට්ටක් ලොකු ඉන්නෙක් ඉන්නවා
  6. S

    ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

    මට මේක ගැන හිතලම පිස්සු වගේ private කරන්න පුලුවන් කොහේද කොළඹ අවට
  7. S

    ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

    අදම කරාම Results එනවද මම හොයාලා බලපුවාම තිබුණේ මාසයක් වගේ යනවා රෝග ලක්ෂණ මතු වෙන්න කියලා මට බයයි
  8. S

    ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

    ලිංගික ඉන්නන් තියෙන එක් කෙනෙක් එක්ක මුඛ සංසර්ගය කරාට හැදෙන්නේ නැද්ද විශ්වාසද ?
  9. S

    ලිංගික ඉන්නෝ රෝගය හැදිලද කියල දැනගන්නේ ම&#3545

    මම ඉන්නො ඉන්න එක් කෙනෙක් sex කරා අද කරේ මට බයයි අද හෙටම test එකක් කරගන්නද please help me 🥺
  10. S

    හැරි ජයවර්ධනගේ ව්‍යපාර

    Sirada man giya awrude Hilton ekedi dakka

    No contents