1. jmzsl

    අල්ලපු ගෙදර ගෑණි උයන කෑම මාර සුවඳයි

    Dawasata eka parai iwwe. wifuth job ekak karana nisa math kamathi wadeta. Dannam wife baba hambawela kandy. mama weekdays wala thaniyama colombo. sathiyatama eka parai wadima unoth deparai uyanne.
  2. jmzsl

    අනේ පව්

    Bike karaya wamen dana eka waradi. eth lorrya wamata kapanne eka paratama wage para mada idan
  3. jmzsl

    UK Student Visa (2020 Sept intake onward)

    Sweden corona cases curve eka flat wegena enne. Deaths nm dan atthema na wage. Corona case eka unath me para Autumn sem ekata lankawen 50k witara yanwa dependent ayath ekka. Borders wahala anan manan na. UK walath corona tyenawane bn hodatama
  4. jmzsl

    Disabling F2 Key

    Lap eke F2 key eka press wela tyenne. On karama bios screen ekatamai yanne. F8 obala tamai on karaganne. Meka hadagnnakn F2 key eka boot weddi disable karanna widiyak tyenawada? Softwares tyena ewage boot waladi disable wenne nene
  5. jmzsl

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    Passe kaleka wenas karannanm pattare ehema dala wenas karanna ona neda? hariyatama danne na bn
  6. jmzsl

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    අවුලක් උනේ නෑ බන්. ඕන විදියට නම දා ගත්තා. අන්කල් කාරයනේ නම දෙන්න ගියෙ. බුවා පිස්සුවක් කෙලල වගේ. තැන්ක්යු රිප්ලයි කරපු ඔක්කෝටම
  7. jmzsl

    අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

    Oya video eka anitima kalle tyenne :lol::lol:
  8. jmzsl

    කොළඹ හතේ ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලිය😒😒😒

    Ara Ward place eke idamak tyenne geyak ekka "Idam nadu atha" kyala banner ekakuth gahala eth oya wage case wenna ati ne
  9. jmzsl

    සුන්දර ස්වීඩනය

    uba studies da karanne? Mamath enna inne October Uppsala
  10. jmzsl

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    නෑ බන් උන් කියන්නේ අපි ලියන එකට මුලින් වාසගම දාන්න ඔන කියලා. මම ලෝයර් කෙනෙක්ගෙන් අහුවා එහෙම ලෝ එකක් නැලු. එතන ඉන්න ගැනු ටික හදාගත්ත මගුලක්. මුලින් මම ෆෝම් එක ෆිල් කරලා දුන්නට නමක් දැම්මේ නැ. පස්සේ නම අරන් ගියේ මම නෙවේ. සිකුරදා නිවාඩුවක් දාලා යන්න වෙනවා දැන්.
  11. jmzsl

    ආහාර රටාව

    Almond, Cashew walatanm itin cheap option eka peanuts tama. ekath amu eka aran banda ganin. Habai itin ekath chora ata tyena ewa tamai godak tyenne. Lanke deshiya kama wala nutrition information nathi ekanm loku aduwak
  12. jmzsl

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    මුන් පියගේ ID එකයි උප්පැන්නේයි චෙක් කරා බන් කේස් එක මෙකයි බන් පේරාදෙනියේ හොස්පිටල් එකේ උප්පැන්න රෙජිස්ට්‍රේශන් එකේ ඉන්න ගැනු කියනවනේ එහෙම කරන්න බෑ කියලා. උන් කොහොමද හරියටම කියන්නෙ පියාගේ නමේ මුලින්ම තියෙන්න වාසගම කියලා. වාසගම කියලා වෙනම රෝ එකක් උප්පැන්නේ නැති නිසා. මට මේකට මොකක්ද ගන්න පුලුවන්...
  13. jmzsl

    උප්පැන්න ලියාපදින්චිය පිලිබද ගැටලුවක්

    උප්පැන්නයක පියාගේ නමේ වාසගම අයින් කරලා නම විතරක් දරුවට දාන්න බැරිද?
  14. jmzsl

    ඔන්න

    Aye dapan apitath balanna
  15. jmzsl

    Topila Air Fryers use karanawada Sinhalu?

    Ehenm pihida ganin moken hari. Amma tama qwe
  16. jmzsl

    කැලරි ඉන්ටේක්

    Cal 2200-2300k wage Myfitnesspal eka pawichchi karapan
  17. jmzsl

    මහත් වෙන්න

    Owage calorie nane bn. owa hodai bara adu karagnna inna ewunta bada full karagnna kanna. uba dawasata ganna calorie pramanaya ube TDEE ekata wada wadida balapan. wadi nattan uba monawa kawath mahath wenne na. Myfitnesspal wage app ekak dagena balanna kochchara calorie hamba wenawada kyala

    No contents