මිනිසා සහජයෙන් එක ගෑනිගෙන්,එක පිරිමියගෙන් සෑහෙන්නෙ නෑ.ශිෂ්ටාචාරයටත් බැරි උනා මිනිස්සු ඒකභාර්යා,ඒකපුරුශ විවාහයේ ම රඳවන්න.
ලංකාවෙ තමන්ගෙ ගෑනි ආරක්ෂා කරන්,අනෙකගෙ ගෑනි ට ට්‍රයි කරනව.තමන්ගෙ ගැනිට හොර මිනිහෙක් හිටියොත් ඌ මරණව.
බටහිර නම් දෙන්න එකට ස්වින්ග් කරනව.
සෙක්ස් සම්බන්ඳකම් වලට,ආදරේ ඈඳ ගත්තාමත්...