Netflix සීරීස් එකක් තියන්වා FIFA UNCOVERD කියල. ඒකේ සුපිරියට කියනවා FIFA ඕගනයිසේශන් එකේ කරප්ශන් වගේම කොහොමද කටාර් මේ පාර හොස්ටින් ගත්තෙ කියල. UK පරද්දල රශියා ගත්තා,USA පරද්දල කටාර් ගත්තා.
හැබැයි මේක මතක තියාගන්න ඕන, ඕගනයිසේශන් එක තමයි කරප්ටඩ්, ක්රීඩාව වත්, ක්රීඩකයො වත්, ෆෑන්ස්ල වත් නෙමේ.