සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් 50කට වැඩි පිරිසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. ඊයේ දිනය වනවිට එවැනි පැමිණිලි 301ක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලැබී...