මම හිතන්නේ අපි එකපාරටම නිගමනවලට එන්නේ නැතිව දැන් ඩොකා ගැන කරන පරීක්ෂණය ගැන බලමු.
මොනව හරි දෙයක් හම්බුනා ම ඒකේ ඇත්ත නැත්ත හොයා ගන්නකම් ඔය පන්ඩිත ල දෙන ආතල් ගනන් ගන්න හොද නෑ

ඔන ම කෙනෙක්ට තමන්ගේ මතය කියන්න පුලුවන් ඒ අයගේ අත්දැකීම් මත
මෙතන වෙලා තියන්නේ හිතා මතාම කරපු දෙයක් නම් ඔය කියන එක විදියකටවත් නැතුව වෙනම විදියකට එක කලා වෙන්න පුලුවන් අමතක කරන්න එපා මේවට ඒ අයට සහයෝගය ලැබිලා තියනවා මෙහෙට වඩා දියුනු අරාබි සල්ලි වලින් ගන්න පුලුවන් හොදම දේ සහ ඒ අවශය පුහුනුව පවා ලබා දෙන්න ඇති ගොඩක් වෙලාවට ඔක පබ්ලික් කරන්නෙත් නෑ වදබේත් නෑ කියලා කියපු කට්ටිය නේ





