1. P

    Wedding eka

    එකී ගෙදර අම්මලා තාත්තලා එක්ක ඉන්න කැමති නෑ කියල ඉක්මනට බදින්න ඕනේ කියන්නෙත් බන්.මොකද ගෙදර උන් හැම වෙලේම කියනවාලු මම අත හැරලා පැනලා යයි කියලා.
  2. P

    Wedding eka

    උන්ගේ ගෙදර උනුත් අවුස්සනවා බන්.. ඇවිලෙන ගින්නට පිදුරු දනවා වගේ වැඩක් කරන්නේ.උන්ගේ අම්මට තාත්තටත් මේ මෙන්ටල් සින් එක තියෙනවා.එකද දන්නෙත් නෑ කෙල්ල මෙහෙම වෙන්නේ
  3. P

    Wedding eka

    උන්ගේ නෑයෝන්ට එහෙම මාව පෙන්නලා එහෙම ඉන්නේ. ගෙවල් ගාව උනුත් දන්නවා මම ගැන. මුලින් උන්ගේ ගෙදරින් කැමති උනේ නෑ.ඒකි කොහොම හරි උන්ව කැමති කරලා ගත්තා මචන්. ගොඩක්ම ගෙදර අයත් එක්කත් රණ්ඩු උනා මට අකමැති වෙද්දී.තනියෙම උන්ගේ බැනුම් අහන. කමති කර ගත්තේ...
  4. P

    Wedding eka

    :baffled: අප්පෝ එක දරුණු වැඩි බන්
  5. P

    Wedding eka

    ඔව් බන් මටත් එකමනේ.. එකී එක්ක දෙයක් කතා කරන්න බෑ. මල පනිනවා.. මාරම මාර කලකිරීමක්
  6. P

    Wedding eka

    උන්ගේ නෑයෝ අපේ නෑයෝ දන්නවා බන්. එතකොට ඒකිට ආයේ වෙන එකෙක්වත් බදින්න බෑ නේ.එකයි සින් එක.. නැත්තම් අත හරින්න තිබ්බා. වෙඩිම කල් දැම්මා නම් ඒකිට උනත් වෙන එකෙක් සෙට් වෙයි නේ ඒ කලේ මමත් මගේ පාඩුවේ හිටියා නම්
  7. P

    Wedding eka

    මේක කල් දාමු එකරලා ඔය මල පනින ඒවා හදා ගන්න කිවා නම් අවුලක් නැති වෙයිද බන් :confused:
  8. P

    Wedding eka

    :yes: drama වගේ උනාට ඇත්ත බන්
  9. P

    Wedding eka

  10. P

    Wedding eka

    එහෙම හරි අත හැරෙනවා නම් ලොකු දෙයක් බන්
  11. P

    Wedding eka

    අනේ මන්ද බන් දකිනවා ඇති.. සාදයක් වත් නෑ දැන් නම්...එකද දන්නෙත් නෑ
  12. P

    Wedding eka

    හ්ම්ම් එකනම් ඇත්ත බන්
  13. P

    Wedding eka

    අප්පෝ නෑ බන්. මට මේ පරේෂන් එක දරාගන්න අමාරු හින්ද මේකේ දැම්මේ :eek:
  14. P

    Wedding eka

    එන්න එන්නම තමා වැඩි උනේ බන්. මටත් එක තේරෙනවා...
  15. P

    Wedding eka

    එකී දකින්න ඇති බන්. දැන් ටිකකට කලින් මේකේ ඩවුන් ලෝඩ් කර කර ඉන්නවා කීවෙත්
  16. P

    Wedding eka

    මම චාටර් වෙනවනේ මචන් එහෙම කරොත්... මට අනෙක හොද පොර්පොසල් එහෙමත් ආව usa aus සිටිසන් තියෙන. ඒවා ගෙදරින් කතා කරන්න කලින් ලවු එක කියලා මේක කිවේ. මම දැන දැන වල කපා ගත්තා බන්
  17. P

    Wedding eka

    හදහන් විශ්වාස කරනවා මචන්. :yes: හැබැයි කලින් ගලපත්ති හදහන් බැලුව හුත්තා කිවා. 36 පොරොන්දම් වලින් 36ම ගැලපෙනවා, 20 පොරොන්දම් වලින් 19ක් ගැලපෙනවා කියලා. ඒ හුකන්න ඔහොමා කිව හින්දා තමා බන් මෙහෙම උනේ. නැත්තම් මේක නතර වෙලා බන්. හදහන් වල තියෙන්නේ සතුටින් ඉන්නවා කියලා. මට නම් තිත්ත වෙලා ඉන්නේ බන්. මට...
  18. P

    Wedding eka

    එකිත් එළකිරි ඉන්නවා මචන්.දැක්කත් කමක නෑ කියලා මම මේ post කරේ. මේලාට දැකලත් ඇති සමහර විට. ඔකිගේ වැඩේ සින්දු ඩවුන් ලෝඩ් කරන එක
  19. P

    Wedding eka

    උන්ගේ අම්මත් එහෙමයි තාත්තත් එහෙමයි බන්. ඔක්කොම මානසික ලෙඩ්ඩු බන්. මට මෙකි ගෙදර ගෙනාවාම නිකම් අංගොඩ ඉස්පිරිතාලේ නතර උනා වගේ තියෙයි කියලා හිතෙනවා
  20. P

    Wedding eka

    ගෙවල් වලින් දැනගන්න කලින් නම් කරන්න තිබ්බා මට මචන් ලේසියෙන්ම.දැන් තත්වේ ගොඩක් නරකයි

    No contents