1. P

    Wedding eka

    මචන් සල්ලි අපිටත් තියෙනව උන්ටත් තියෙනවා. ලොකු ඩවුරි එකකුත් දෙනවා. වහනයක් එහෙමත් එක්ක. ඒ උනාට මට ඕවා මොකුත් නෙවෙයි.කනක් ඇහිලා ඉන්න ඕනේ.. හැබැයි උන් ග්‍රහයෝ අම්බනෙක් විශ්වාස කරනවා:D මට හදහන් වෙනස් කරලා සින් එකක් කර ගණන් විදිහක් තියේද දන්නා කියන
  2. P

    Wedding eka

    ඔව් බන්.. මේවා දැන ගත්තොත් නම් කැමති වෙන්නේ නෑ කොහොමත් අපේ දිහයි උනත්
  3. P

    Wedding eka

    මට කල් දාගන්න විදිහක් කියපන්කො බන්. ඊට පස්සේ මාරු වෙන්න පුළුවන්
  4. P

    Wedding eka

    පෙට්ටි කඩුවේ නෑ බන්
  5. P

    Wedding eka

    ගහන එක නම් ප්‍රශ්නයක් නෑ බන්. එකී අනෙක් දවසේ එහෙම මගේ අතපයත් කඩලා දායි ගෙදරට කියලා. උන්ට අමතියෝන්ගේ පවර් එකත් තියෙනවා
  6. P

    Wedding eka

    ඇරලා පැනලා පෙට්ටි කඩලා නම් නෑ මචන්... සැප නම් අරන් තියෙනවා.:yes: මම වියදම් කරන ඒවගේ ප්‍රයෝජනෙකුත් තියෙන්නේ එපයි
  7. P

    Wedding eka

    දැනුත් එහෙම තමා මචන්. මට ඔක්කොම ටික ලියා ගන්න කියනවා ගෙවල් දොරවල් ඔක්කොම. පස්සේ ඕවා දෙන්නේ නැති වෙයි කියලා. මට හිතෙනවා මගේ දෙමවුපියන්ට නේද මේ වැස්සි මේ දේවල් කියන්නේ කියලා
  8. P

    Wedding eka

    කිවා බන්. එත් එකී අහන්නේ නෑ බන්. මොකද එකී ඇත්තටම පිරිමියා වෙන්න යනවා මෙතන
  9. P

    Wedding eka

    උන්ට ටිකක් පවර් එකත් තියෙනවා වැඩි බන් අනෙක. මොකක් හරි කරන්න උනත් බැරි නෑ.
  10. P

    Wedding eka

    ඇතින්නි වගේ බන් දැන් නම් කාලම
  11. P

    Wedding eka

    මේක නම් 3 වෙනි එක. පලවෙනි එක නම් පුදුම මරාලයක්.එකිත් මේ වගේමයි. ඔක්කොම් පට්ට වෙසියෝ. පුදුම වදයක් දෙන්නේ බන්. හැබැයි කලින් දෙන්නත් මේ වගේමයි.
  12. P

    Wedding eka

    උන්ගේ ගෙදරිනුත් පුදුම වදයක් දෙන්නේ.. හානි මුන් හොටෙල් අර හොටෙල් මේ හොටෙල් rate නැති රෙද්දවල් සේරම මට කියනවා. මට හානි මුනුත් එපා උබේ දුවත් එපා කියලා කියන්න හිටෙනවා අනතවත් උන්ගේ අම්මට... එත් දැන් කල් දාගෙන මාරු වෙනවා ඇරෙන්න වෙන විදිහක් නෑ නේ. මම කල් දාගමු කිවාම කියනවා මම හින්දා ජීවිතේම විනාශ උනා...
  13. P

    Wedding eka

    ඩිවොර්ස් උනාම ආයේ ගණන් ගන්නේ නෑ නේ බන් එකනේ. මට නිදහසේ ඉන්න තිබ්බා නම් ඇති බන්. මේක නම් මහා පුදුම කරුමයක්. මම මගේ පාඩුවේ පොඩි කලේ ඉදන්ම හිටියේ. මෙකි එක්ක යාළුවෙලා පුදුම වදයක් විදින්නේ
  14. P

    Wedding eka

    හරි යයිද බන් ??
  15. P

    Wedding eka

    උන් ඒවා ලැහැස්ති කරනවා කිවා. එහෙම උනොත්... :oo: මට මගේ පැත්තේ දේවල් විතරයි බලාගන්න කියන්නේ.
  16. P

    Wedding eka

    මේ දැනුත් බනින ගමන් මචන් ඉන්නේ. ඒකිගේ සේරම දේවල් මම කියපු පමාවට කරන්න ඕනේ. මම යොදයෙක් වගේ කියලා හිතන්නේ. ඔයාට මම වෙනුවෙන් එකවත් බැරිද.. අප්පෝ වැඩක් නෑ මොකෙක්ද මු කියනවා. ඒ උනාට යන්නේ නෑ බන්. මම අත හැරලා වගේ හිටියා.ගෙදර එකට අරන් කියනවා සේරම
  17. P

    Wedding eka

    කල් දාගන්න තිබ්බා නම් එක පස්සේ හෙමිට කර ගන්න තිබ්බා බන්
  18. P

    Wedding eka

    කල් දාගත්තා නම් මචන් මට මොකක් හරි කියලා මාරු වෙන්න තිබ්බා. හේතුවක් නෑ කල් දාගන්න කියන්නත්.
  19. P

    Wedding eka

    :oo:
  20. P

    Wedding eka

    :baffled:

    No contents