1. kingxp

    හොඳ van එකක්

    මචන් වාහනයක් ගනද්දී අවුරුදු 10 කට වඩා පරන එකක් ගන්නවානම් දෙපාරක් හිතපන් පාර්ට්ස් එහෙම හොයාගන්න පුලුවන්ද කියලා මගේ ගාව තිබ්න 1997 වැනට් එකක් තිබ්බා හොදට පාව්ච්ච් කරපු වාහනයක් ඒත් වයසත් එක්ක පාට්ස් රීප්ලේස්මන්ට් අනිවා එකක් දානකොට් තව එකක් දාන්න වෙනවා සුවර් කරලා කිලෝමිටර් 100 ක් 200 ක් දුවන්න...
  2. kingxp

    New vehical import Gazette

    bump
  3. kingxp

    Vehicle imports: President issues new Gazette January 31, 2025

    President Anura Kumara Dissanayake, in his capacity as Minister of Finance, Planning, and Economic Development, has issued a new extraordinary gazette notification easing the ban on vehicle imports in Sri Lanka. Full Gazette...
  4. kingxp

    Joomla 5 න් වෙබ් කරපු වැඩ්ඩෝ වරෙල්ලා

    Translator plugin ekakda bro oka Hariyata Sinhala tamil penwanawada
  5. kingxp

    Joomla 5 න් වෙබ් කරපු වැඩ්ඩෝ වරෙල්ලා

    සිංහල්ලු මට සිංහල දෙමල ඉංග්‍රිසි තුනෙන්ම යන වෙබ් එකක් කරගන්න වෙලා තියනවා Joomla 5 sinhala language package එක තාම නෑ නේද https://downloads.joomla.org/language-packs මේක ගොඩ දාගෙන්නේ කොහොමද
  6. kingxp

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    every eka uba kiyakatada dunne ? year eka mokadda
  7. kingxp

    බිස්නස් වැඩවලටයි අනිත් ගමන් යන්නයි මිනි වෑන් එකක්

    සිංහල්ලු පෙබරවාරි අලුතෙන්ම ගෙන්න ඉන්නේ Suzuki Every වෑන් එකක් 49 යකට අලුත්ම එකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්නේ 🎗Average 14 -16km per Litre in the city. 🎗Average 17 -18 km per Litre in Outstation කියලා කියනවා මේක යූස් කරන උන්ර රිවිව් දාපන්ලා මුස්ලිම් සහොදරවුන් තමා මෙව්වා පදින්නේ
  8. kingxp

    බර අඩු තාප්පයක් ගහන්නේ කොහොද ?

    කොන්ක්‍රිඩ් ස්ලැබ් නේ ද මේ බ්‍රෝ
  9. kingxp

    බර අඩු තාප්පයක් ගහන්නේ කොහොද ?

    මචන්ලා ඉඩමේ පැත්තක ගහපු පරණ බැම්මක් තියනවා පහළින් ගෙදරක් තියනවා ඒ පැත්තට ආවරණයක් කරගන්න ඔනේ ගඩොල්වලින් ගැහුවොත් බැම්මට් බර වැඩ් මේ හොද පින්සින් එකක් එක්ක බර අඩු දේකින් කරගන්න විදිහක් නැද්ද තහඩු වගේ
  10. kingxp

    The Night Agent TV Series

    thanks
  11. kingxp

    The Night Agent TV Series

    තියන උන් ඉන්නවාද
  12. kingxp

    The Night Agent TV Series

    The Night Agent. TV Series එක dඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න
  13. kingxp

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    අච්චුවක් කීයටද ගත්තේ

    No contents