1. marindi

    ‍යුටුබ් විඩියොස් ඩවුන්ලොඩ කරගන්න පයිතන් ස්ක්‍රිප්ට් එකක්

    හප්පා ග්‍රීක් වගේ අපි ඉතින් බිල් ගෙස්ට් අය්යගේනේහ්
  2. marindi

    Hosting උදව්වක්

    only option VPS
  3. marindi

    ඉහලින් එන ආරංචි....

    අයෙත් මුන් බෝම්බ ගහන්න සින් එකක් තියේනම් ෆේක් එකකින් හරි කිරිය අප්ඩෙට් කරපන් කොලුවෝ
  4. marindi

    මල්ලිව මනිමු 🍌

    #9inch Approve කරන ලොකු බොස් ගේ මනින්න දෙයක් තියේද:ROFLMAO:
  5. marindi

    කාන්තා දිනය දා උපන්දින මත් සාදයට පෞද්ගලික සරසවි සිසු - සිසුවියන් 17ක් ඇවිල්ලා

    මොන හුයන්නක්ද බන් මේ අතල් එකේ පාටියක් දල ෂොට් එකක් දල කැල්ලක් එක්ක අතල් එකක් ගන්න බැනේ ලබ්බ . යකෝ අපි ඉස්සර පාටි වලට අපේ කොල්ලෙක් හිටිය ඇබිලිපිටියේ හිටිය උ ගමේ ගිහින් එනකොට පුරවල බඩු ගේන්නේ :cool: aniwa ------ Post added on 1710002310
  6. marindi

    පොත් බෙදා දීම - 8 වන දැක්ම (Elakiri Book Donation 8th Step)

    bump ow neh matath giya para dipu ganawath me para denna bari una :( ------ Post added on 1709992988
  7. marindi

    බුකිය වැඩ නැති නිසා එන හිතවතුන් පිළිගැනීමේ නූල

    අවුලක් න මාක් අයිය මගේ අකවුන්ට් එකට සති කීපයකට කලින් ෂොට් එක දුන්න අයේ හැදුවේ නැ . දැන් ගානක් නැ
  8. marindi

    Bus එකේදි laptop එකක් පාවිච්චි කරොත් නෝන්ඩිද?

    මත් ඔය බෝට්ටුවේ කෝල් 1ක් ගන්නවා විතරයි විනාඩියකට වැඩ බැලුවොත් ඔකොම බොද වෙලා පෙන්නේ ඊට පස්සේ විනාඩි 15 ක් විතර යනකන්. වයසේ වරද්දද මන්ද:no:. සමහර උන් ඉන්නවා බහිනකන්ම මුනේ ෆෝන් එක
  9. marindi

    ATM සෙල්ලම්

    NSb වගේ රජ්‍ය බැංකුවක නම් මහා දවල් උනත් ATM එක ගලවාගෙන එන්න පුළුවන්
  10. marindi

    ATM සෙල්ලම්

    වයසක මනුස්සයෙක් නම් උදවු කරපිය. අපේ ගෙදර කට්ටියටත් කොච්චර කියල දුන්නත් ඕක කරගන්න බෑ. බැංකුවලත් එකම විදියට නෙමේ නේ ATM තියෙන්නේ. ඉතින් අවුල් ඒ මිනිස්සුන්ට
  11. marindi

    මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම

    පට්ට චාන්ස් එකක් නෙහ් හරියට මොලෙන් ගැහුවොත් ගොඩ යන්න පුළුවන්. :cool:
  12. marindi

    Vindy

    අනුමත කිරීමේ වරදක් දකින්නේ නැ. දෙකම හොදා :cool: :yes:
  13. marindi

    Virtusa Jobs

    try IFS bro pegged :cool: + Free lunch,Coffee + sexy kali :yes::yes:
  14. marindi

    Virtusa Jobs

    padi madi, e unata Best place to work :(. peg karanne na.yanawa nam palayan 1 year walata wada inna epa. project 1k nathuwa 1 year walata wada wadiya bench innawa. join wenawa nam kelinma project 1k join wenna nath nam epa. me dawas wala project na US fk off wela thiyenne:no:
  15. marindi

    ජිගි ජිගි

    Live diyan elkiriyata
  16. marindi

    මට රජ වෙන්න ඕනේ අන්තප්පුරයක් එක්ක.

    යකෝ මේක දැන්නේ දැක්කේ. මටත් ඔය මැනෙජර් පට්ටමක් දීල මවත් සම්බන්ද කරගනින්.
  17. marindi

    ඔන්න නයනතාරා නංගියා ලගදීම එනවා Abu Dhabi

    ඔන්න චාන්ස් එක හිල් ඔකෝම පාවිච්චී කොරපල්ලා
  18. marindi

    හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

    "ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ." මේක ඇත්ත අපි මොලෙන් බලන්න ඕනේ . ආදරය අන්ධයි කියන්නේ නිකන් නෙමේ
  19. marindi

    From experience - Suzuki GN125

    හම්මට සුපිරි නුලක්. අපිත් ආසයි ජපනෙක් ගේ උඩ පුප තියාගෙන යන්න. මොකක් හරි අවුලක් ගියාම වැඩ දන්නා බාස් කෙනෙක් හොයාගන්න ගියාම තම එපා වෙන්නේ. අර කිවුව වගේ ජපනගේ බිට් එක නම් පට්ට ඇ :cool:

    No contents