1. C

    Lighting Shop / Chantelle lamp

    මම බත්තරමුල්ලේ මචන්. උබ දන්න තැනක්ද?
  2. C

    Lighting Shop / Chantelle lamp

    මචන්ලා මට හොද Lighting Shop / Chantelle lamp කරන තැනක් කියපල්ලා. හොටෙල් Standard එකටයි ඔනේ.:cool: සිංහල කඩයක් කියපල්ලා.
  3. C

    රස්සවාක් හොයනවා

    Uba monawage deyakda hoyanne? garment sector eke kamathida?
  4. C

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    mahcan mama hitanne mokak hari awlak thueynawa youtube eke, "function is not available at the moment" kiyala ekanawa
  5. C

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචන්ලා, එකට adsense රෙගිස්ටෙර් වෙන්න වෙබ්සයිට් එකක් අහනවානේ, මට එකක් නැ. Youtube විඩියෝ විතරයි තියෙන්නේ, පොඩ්ඩක් කියලා දිපල්ලකෝ මොකද කරන්නේ කියලා.
  6. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    mona unath Com bank eke 138 paninne na bung ai bung HNB 141 denakota com bank eke 138 witharak denne
  7. C

    ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

    machan ube number eka PM ekak danawada? mama call ekak dennam
  8. C

    ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

    machan mata bansee season 4 ekai walking dead aluth ekai one. ubata battaramullata genna puluwannam, mama thawa movies tikak gannam
  9. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මටත් සමහර වෙලාවලට හෙන සතුටු වෙනවා. එත් ඔය දුප්පත් මිනිස්සු පව් බන්, අපනායන කරන උන්ට පට්ට.
  10. C

    රුසියාව_පුටින්

    ඔව් පරිස්සමින් හිටියොත් ගහන එකක් නැ.:yes:
  11. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    machan mama payoneer ekata dala payoneer eken bank ekata damme, eka thama paya 4n awe. ube mail eka awe naththam case ekak baung, salli parakku unath confirmation letter eka enna one zing gala
  12. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අඩේ එහෙම එකක් නෙමේ කිව්වෙ. ඔව් කෙලින්ම බැංකුවට දාන්න option එකක් තියෙනවා. Payoneer එකට දාලා bank එකට දාන එක ඊට හොදයි වගේ.
  13. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    kelima bank dadadi $3k kapenawa machan, Sorry mama payoneer ekata dala bank ekata damme. waradimakin kelinma bank kiwwe.
  14. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    උබලා කවුරුත් උත්තර දුන්නේ නෑ කියලා මම ලැබුන ගාන නොදා ඉන්නෙ නෑ. කෙලින්ම කොම් බැංකුවට 1$ = 138.66 LKR කාලය පැය 4
  15. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන්ලා පොඩ්ඩක් කියපන් Fiverr එකෙන් කෙලිම්ම බැන්කුවට එකට දාන එක ලාබ? එකට payoneer දාලා බැන්කුවට දාන එකද ලාබ?(සහ ඉක්මන්) :)
  16. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Payoneer Card eken gaththa Com bank ATM eken $1=LKR133.46 Bank ekara dammama Loan eka kapena nisa mehema gaththe :(
  17. C

    ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    උබ කතා කරන විදිහට සල්ලි එක්ක ලහිරු නෙමේ, රැම්බෝ උනත් එන්න බය වෙනවා
  18. C

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    HNB ganna epa hadissiyakata gaththa 126i labune :(

    No contents