යාළුවා ලංකාවේ ජිවත් වෙන හැමෝම ඔය විබාගේ පාස්ද? කීදෙනෙක් නම් ඉන්නවද විබාගේ ෆේල් වෙච්ච. එක නිසා ලෝකේ විබාගයක් ෆේල් වෙච්ච පලවෙනි කෙනා වගේ පිඩනයට පත් වෙන්න එපා.
එහෙනම් උන කියල වෙඩක් නැහැනේ. ජොබ් එකක් හොයාගන්න ඕව අනිවාර්ය නැහැ, තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. අඩුම තරමේ 11 වසර වෙනකම් වත් ඉගෙන...