ලැප් Waddo උදව්වක් දෙන්න
3501 dell ලැප් එකක් තියෙන්නේ , මේකේ මේ බටන් එකක් එබිලම තියෙනවා ( බටන් එක උඩින් එබිලා , කේස් නැහැ ) keyboad එක හොදටම තියෙනවා , අවුරුදු 2ක් ලැප් එක අරන් ,
No 5 එබුවත් , අර ප්ලස් එකට මෙහා තියෙන ඉරි කැල්ල එබිලම තියෙනවා , එක දෙතුන් පාරක් එබුවම හරියනවා .....දැන් මම Key...