රනිල් කරේ මොනාද?
රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍යතුමන් මෙරටට කළ සේවාවන් ඔහුගේ දේශපාලනය ජීවිතය තුළ
01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.
02. යෞවන යෞව්වනියන් බලගැන්වීම උදෙසා ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භකරනලදී.
03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට...