PART 3
ගිරව මේ සේරම බොහොම ඉවසීමෙන් අහගෙන ඉදලා, වදුරට අසභ්‍ය වචන තෙපලීමේ ආදීනව එකින් එක කියා දෙන්න උත්සාහවන්ත උනා.
"සබද වදුරු රාල, පරුස බස් තෙපලීම මහා පවක්, එන්න ඔබටත් දැන් බොහොම වෙහෙස පාටයි.....ඔබත් ඇවිත් මේ පැන් පානය කොට වෙහෙස නිවා ගන්න."
කොහොම කිව්වත් වදුරු රාල සෙකන්ඩ් වෙන්නෙම නෑ.
"ඈ බොල...