සුන්දර හුණුගල් පොකුණක අවසානය 😡😠😭
හුණුගල් පොකුණ අපි හොයාගෙන ගියා..:yes::yes:
අපි යන දවස් වල නම් හොදටම තිබ්බා දැන් නම් ඉවරයි..
කොච්චර ලස්සන ද කියලා මේ ටික බැලුවාම තේරෙයි..:yes::yes:
Trend එකට හුගාක් අය ගියා..:rofl::rofl: අපිත් ඇතුළුව..
මගෙනුත් හුගක් අය යන්න ඇහුවා..:rofl: ගියාට කමක් නෑ විනාස...