අවුරුදු ගානකට කලින් තමන් බුදු උනායි කියන් පොරක් කැළණි පන්සලට ඇවිත් අඩව්වක් අල්ලලා අසූචි නානවා. අන්න ඒ නූතන බුදුන්ම දැන් ඩිමෝට් වෙලා ගුප්ත විද්‍යා විශාරදයෙක් කියන් කැළණි ගං පතුලෙන් ධාතු ගොඩ දානවා. අර තරම් ගේමක් දීලා සර්වඥ ධාතු අරගෙන ආපු නාග රාජයා අන්තිමට ලීටර් 5 වතුර බූලියක ඉන්නවා ලූලෙක් ගොඩ දාලා...