1. A

    ආච්චිගේ අතපය ගැට ගැසූ මංකොල්ල කාරයව උස්සල පොලවේ ගහයි.

    police අත්අඩංගුවට ගත් වහාම මාංචු දැමිය යුතුය. කොහොමද ලනු කෑල්ලෙන් බෙල්ල වත් හිර කරා/ හිර කර ගත්තා නම්, පොලිසිය තවම පාඩම් ඉගෙන ගෙන නැ, professional මදි.
  2. A

    40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

    ලංකවේ උන් covid නිවාඩුවෙන් පස්සේ කම්මැලි උනා . කිසිම physical activity එකක් කරන්නේ නැ. පිටි සිනි කකා පුටු වලට වෙලා ඉන්නවා .
  3. A

    LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

    ඊට කලින් ලංකාවේ තියෙන humidity ,dust වලට නිකන් තිබහම සවුත්තු වෙනවා ලංකාවේ තියෙන humidity, dust වලට නිකන් තිබහම සවුත්තු වෙනවා ------ Post added on 1777748101
  4. A

    CCNA කරන්න ඕනේ

    https://www.daraz.lk/products/i204269738.html?spm=Seller_LK.24863640.table_online_product.44.248e2a97nQBQ0k
  5. A

    6th Lane සාමාජිකයෙක් මියයයි!

    මොක් සුව !
  6. A

    LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

    තාත්තලාට බලන්න නම් 43''- 55'' වගේ එකක් ගන්න. බලන්න ලේසි. innovex 55'' එකක් ලඟදි ගත්ත ස්මාර්ට් 170,000/- (කලින් singer 43''එකක් තිබුන 2017-2025 වැඩ කරා) මම නම් කියන්නේ ලංකාවේ භාවිතයට high end brand වලට යන්න එපා. parts ලේසියෙන් අඩුවට හොයාගන්න පුළුවන් warranty recover කර ගන්න ලේසි brand බලන්න...
  7. A

    Text clear කර ගන්න

    low dpi scan කරපු text තියන document 150 විතර clear කර ගන්න හොද free AI tools තියෙනවද ?
  8. A

    මීගමුවේ වැඩ්ඩො VS Manholes in Germany

    මේ finishing එකට වැඩක් කරන්න ලංකාවට තව අව්රුදු 100 යයි
  9. A

    English MP3 album download karaganna site ekak

    https://flacmusic.info/main/
  10. A

    ලංකාවෙ අන්තර්ජාල ව්‍යාප්තිය

    1994 taj samudra හොටෙල් එකේ intenet කියන්නේ මොකද්ද බලන්න එකේ තිබ්බ internet cafe එකට අයියා කෙනෙක් එක්ක ගියා. ඌ yahoo mail account ekak හදලා දුන්න.
  11. A

    Peugeot 305 එකක් ගන්න යන්නෙ

    එල, හොද එකක් හොයා ගන්න තියෙනවද ?
  12. A

    House building help

    get advice from architect, Structural Engineer. Pass your drawing from local council/ NBRO
  13. A

    පොළොන්නරුවෙ ප්‍රකෝටිපතියන්ගෙ කාර් භීෂණේ.. 😁

    වී වගාවට කරන ජල සැපයුමට රජය මුදල් කරනවද? ගන්නවා නම් අක්කරයකට කීයක්‌ ගන්න ඕනිද? මේ ජනතා බදු මුදල් තමා වක්‍රාකාරයෙන් එක් පුද්ගලයෙක් අතට යන්නේ ...
  14. A

    පොළොන්නරුවෙ ප්‍රකෝටිපතියන්ගෙ කාර් භීෂණේ.. 😁

    wife ට helicoptor එක දෙන්න තිබ්බේ. එහෙනම් ඉටි කිරිස් කෑල්ලකුත් ගෙන්න තිබ්බා .

    No contents