තාත්තලාට බලන්න නම් 43''- 55'' වගේ එකක් ගන්න. බලන්න ලේසි. innovex 55'' එකක් ලඟදි ගත්ත ස්මාර්ට් 170,000/-
(කලින් singer 43''එකක් තිබුන 2017-2025 වැඩ කරා)
මම නම් කියන්නේ ලංකාවේ භාවිතයට high end brand වලට යන්න එපා. parts ලේසියෙන් අඩුවට හොයාගන්න පුළුවන් warranty recover කර ගන්න ලේසි brand බලන්න...