මෙන්න මේක වහල දාපන් මේකෙත් නාස්ති කරන්නේ අපේ බදු මුදල්. බයියෝ කොහොමත් පුනුරුත්ථාපන කරන්න බෑ , ඉවරයක් කරලා දානවා හෝ නිකන්ම මැරිලා යන්න අත අරිනවා මිසක්.
වැට මාර පොලු වලින් සතියක් එක දිගට මයිනගේ ෆොටෝ එක පෙන්න පෙන්න ඇරිය නම් සමහර විට ආයේ නොර්මල් වෙන්න පුළුවන් :lol: