දන්නවනෙ ඉතින් කැමරාවකින් ගත්ත photo ටිකක් පිලිවෙලකට rename කරගන්න ගිහාම තියෙන අමාරුව. එකින් එක type කරන්න ඔනෙ, නැත්නම් copy/paste කරන්න ඕනෙ. කොහොමද photo >>1000 විතර තිබුනොත්?
මෙ software 1නම් වැඩේට පට්ටම තමයි. .htm, .bmp, .gif, .gif, .jpg, .txt, .log මේ ඕනෙම ෆයිල් වර්ගයක් ලෙසියෙන්ම...