හොර වැඩ කරන්න google chrome

සූkiri

Member
Feb 25, 2011
126
20
0
හොර වැඩ කරන්න google chrome

දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ google chrome browser එකනේ, ඒ නිසා මේ දේ ටිකක් වැදගක් වෙයි හැමෝටම. හොර වැඩට කීවට මේක හදල තියෙන්නේත් අපේම ආරක්ෂාවටලු. කරලම බලන්නකෝ, මුලින්ම chrome ඕපන් කරල ctrl+shift+N ඔබන්න.

Capture.JPG


source
ඉතිරි විස්තර ඔන්න එතනම ලියල තියෙනවා. මේකට කියන්නේ incognito(වෙස්වලාගත්) කියලා. incognito page එකේ ඉදල කරන කිසිම දෙයක් අපේ browser history හෝ search history යට ඇතුල් වෙන්නේ නෑ
 
Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
Google chrome doesn't support with thousands of nice addons for Firefox.
those addons are super and even most of software are optimized for Firefox like IDM.
though IE is common for anything.