1. Sahitha

    වාහනේ_tyre_ගෙවිලද?

    Good post!! Thank you for sharing!!!! :yes::yes::yes::yes:
  2. Sahitha

    පිස්සෙකුගේ ප්‍රේමය

    හපොයි..!! :(:( කෙල්ල ගැන කියල වාහනේ හැප්පුන එක ගැනයි කියවල ඒ මනුස්සයා කෝච්චියට අහු උනා කියනකොට අඟ හිරිවැටිලා ගියා වගේ...:no::no: පට්ටම දුක හිතෙන කතාවක්. හරියට ප්‍රබන්ධයක් වගේ... :sorry::sorry: හිතාගන්න බෑ ඇහුවම...
  3. Sahitha

    මම_ඔබෙන්අසමි

    හිතට බොහොම තදින් දැනුන පොස්ට් එකක්. රෝහල් වලින් පිට ඉන්න අපිට ඔය වගේ දේවල් මේ වගේ ඉඳල හිටලා අහන්න ලැබුනට මේ වගේ ළමයින් එක්ක අම්මල එක්ක ඉන්න වෛද්‍යවරු සහ මේ වගේ රෝග තියන ළමයින් ඉන්න දෙමවුපියන් කොච්චර නං විඳවනවා ඇත්ද කියන එක අපිට මෙහෙම මේවා කියවන වෙලාවට ඇතිවෙන දුකත් එක්ක හිතාගන්නත් අමාරුයි...
  4. Sahitha

    ගණිකාවකගේ_දින_පොතින්...

    සිරාවටම බොක්කටම වදින විදිහේ විස්තරයක්.. කවුරුත් හිතන්නේ නැති එත් හැමෝම ගරහන කෙනෙකුගේ නොහිතනා පැත්තක්... :yes: Rep++
  5. Sahitha

    Aji-No-Moto කනවද???????????????

    Good Post!! Thank You for sharing!!! Rep ++
  6. Sahitha

    Dialog එකේ iLocate Service එක

    ඔය link එකේ තියන FAQ බලන්න. එකේ තියනවා individual පුළුවන් කියල https://www.dialog.lk/ilocate/
  7. Sahitha

    Need for speed 2015

    EA Games වල Origin එකෙන්. ඒ දවස් වල promo එකක් තිබිල ගත්ත. Rs.700 ද කොහෙද. :):)
  8. Sahitha

    Need for speed 2015

    play කරලා තියනවා මචං. Graphics වගේම Game එකත් චොරම නෑ. :yes::yes: Races එහෙම ගොඩක් තියනවා. World එකත් ලොකුයි තරමක්. ඔක්කොම රෑ තමා. :P:P ලින්ක් එකක්නං නෑ දෙන්න :no::no: Game Files 15GB වගේ වෙයි ඔක්කොම :rolleyes::rolleyes:
  9. Sahitha

    උඹලා පාවිච්චි කරන ලංකාවේ සයිට් මොනද?

    Roar.lk (sinhala) - roar.media/sinhala/ Aniwa.lk Raw.lk Lankadeepa.lk Newsfirst.lk/sinhala/ කලින් තිබ්බ සිරා.lk යකෝ.lk දැන් update වෙන්නේ නෑ..
  10. Sahitha

    CV Help

    BUMP
  11. Sahitha

    දොස්තර හොඳහිත...

    :(:(:(:(
  12. Sahitha

    දොස්තර හොඳහිත...

    :yes::yes::yes: දැන් තියන කාටූන් වලට හැරෙන්නවත් බෑ මේවා එක්ක. තාමත් මේවගේ සින්දුවක් ඇහෙනකොටත් සේරම වද නවත්තල දුවගෙන එනවා :yes::yes: කියල වැඩක් නෑ... :no::no: බලන්න අප්පිරියයි..!! :baffled::baffled: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  13. Sahitha

    දොස්තර හොඳහිත...

    Thank You!! :)
  14. Sahitha

    uber/picme help

    BUMP
  15. Sahitha

    cctv_දන්න_සිංහලෙන්

    හොඳට පැහැදිලිව කියල තියනවා. හොඳ පොස්ට් එකක්. බොහොම ස්තුතියි!!! Rep++
  16. Sahitha

    හෙල්මට්_දාපිය

    පොලිසියෙන් ඉස්සරහ ඉන්නවද කියල බලල ඉන්නවනං දාගන්න හෙල්මට් එක අතේ අරන් යන අයට හොඳ පාඩම් මේවා. හෙල්මට් එක අතේ අරන් යන්නේ මේ වගේ හදිසි අනතුරකදී වීසි වෙලා යන අතරමගදී දාගන්න වෙන්න ඇති. :rofl::P:no::no: බයිසිකල් ත්‍රී-වීල් කියන්නේ හෙනම අනාරක්ෂිත වාහන. එහෙම වෙලත් පිස්සු විකාර විදියට මැරෙන්නම බලාගෙන වගේ...
  17. Sahitha

    නීත්‍යානුකූල_ස්ත්‍රී_දූෂණයක්

    :oo::oo: :baffled::baffled: නිදහසක් කියල දෙයක් නෑ. ළමා විවාහ වලට විරුද්දයි. එත් අවුරුදු 5ක පොඩි ළමයෙක් බඳින්න ඕනේ කිවුවොත් නොදැනුවත් කම නිසා හරි, ඒකට හා.. :baffled: :angry::angry:
  18. Sahitha

    Kandy photography

    BUMP

    No contents