මේ තියෙන්නෙ මගෙ වන්ඩිය. ඕකත් එක්ක ඔට්ටුවෙලා ඇති ඉහේ කෙස් ගානට... මාර ආසයි මං Drive කරන්ඩ. යෑම ඉතින් jet එක වගේ තමා...
මේ ගත්ත දවස් වල. දැන් නන් driversල කාල තියෙන්න...
CARAVAN E24 QD32 3.2 Diesal LONG 4DOOR WHITE.
original paint.
JAPAN ROTATABLE SEAT ( 3 ROWS )
ALLOY WHEEL WITH MAXXIS 205...