ow ban... mage yaluwo 3denek gaththa pulser 135 ekai GN ( china ) ekai AX1 120 ekai
පල්සර් එකා බයික් එක පිහදාල බබා වගේ තියන් ඉන්නව...
ඒත් එක සැරයක් වැටිල, පොක් එකයි මුලු මූනමයි දාන්න උනා...
පිටිපස්සෙ තියන නම්බර් ප්ලේට් කෑල්ල 3 සැරයක් කැඩුන...
පෙට්‍රොල් කරන්නෙ 42යි දැන්, ඉස්සර 50 කරා...
(...