1. scatman

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    ඕවා ආවේ අසූ ගනන් වලනේ... ඒ කාලේ ඕවා සුපිරි කෝච්චි. මොකද එතකොට තිබ්බේ ලෑලි වලින් හදලා ලෑලී සීට් ගහපු s3 powerset එක. මෙන්න මේක. පස්සේ මේකත් ආවා. මේවා එක්ක බලනකොට ඕක සුපිරි භාන්ඩයක්.
  2. scatman

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    ඕක ජපන් ඇන්ජිමක් තියෙන පවර් සෙට් එකක්. ඕකේ කොච්චර බලයක තියෙනවද කිව්වොත් ලංකාවේ පාරවල් වලට ඕකේ වේගේ ඔරොත්තු දෙන්නෙ නෑ. ඒක නිසා ඕකේ වේග පාලක ලීවර් එක කට්ටයක් දාලා වෑල්ඩින් කරලා තියෙන්නෙ එතනින් එහාට වේගේ වැඩිකරන්න බැරි වෙන්න.
  3. scatman

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    ඉන්දියන් කෝච්චි වල ෆිනිශින් සහ ඉන්ටීරියර් අන්තිමයි. ඒත් එන්ජින් නඩත්තුව ලේසියි. ඒ වගේම සරලයි. ඒක නිසා තමයි ඔය ගෙන්නනවා ඇත්තෙ. අපේ දුම්රිය දෙපාර්තුමෙන්තුවෙ ඉන්නෙ යල් පැනපු ඉන්ජිනේරුවෝ. උන් දන්නෙ නෑ ලොකු කම්පියුටරස්ඩ් සිස්ටම් හරියට හදන්න. අර චන්ද්‍රිකාගෙ කාලෙ ගෙනාපු ප්‍රංශ එන්ජින් ටිකට කෙල උනේ ඒ නිසා.
  4. scatman

    නුවරඑළියේ_නතර_වෙන්න_හොද_තැනක්

    ටවුන් එකට කිට්ටුවෙන්ද නවතින්න ඕනේ...? යුනික් වීව් රෝඩ් එකේ තියෙනවා ගොඩක් හොටෙල්ස්... ගිහිල්ලා ගනන් කතා කරගන්න... ගොඩක් වෙලාවට ඕෆ් සීසන් නම් 3000 ට වගේ ගන්න පුලුවන් හොද රූම් එකක්...

    No contents