මචෝ උබලට හිතෙන්නෙ නැද්ද මේ thread එකේම උනත් කමක් නෑ නැත්නම් අලුත් Thread එකක් පටන් ගත්තත් කමක් නෑ IT Field එකේ තියන Job vacancies post කලොත් හොදයි නේද මොකද මම දන්නවා මේ Thread එකට එනවා Field එකේ වැඩ කරන අය ගොඩක් ඉතින් එයලා දන්නවනම් දෙයක් නොකිය ඉන්නේ නෑනේ Intw වලට උනත් උදව් ගන්න පුලුවන් මම හිතනවා...