ඔහොම සීන් එකක් මගෙ යාලුවෙකුටත් උනා.. හැබැයි ටිකක් වෙනස් විදිහකට.උට කෙල්ල කියල තිබුනේ ඒකිට පිලිකාවක් ඒකිගෙ නහයෙන් ලේ එනවා කියල ඒකි නහයෙන් ලේ එන පින්තූරත් අපේ එකාට එවල තිබුනා..("අර Music video වල වෙන්නේ ඔය වගේ සීන්") ඒත් අරූ සිරාම ඒකිට ලව් නිසා ඇත ඇරියේ නෑ.. හැබැයි කෙල්ල මග අරින්න ගත්තා.. ටික ටික...