කක්ක බෙට්ට ගැන ත්‍රෙඩ් එකක්....
අවවාදයයි.
මේය කක්කා ත්‍රෙඩ් එකක් වන අතර සුද්ද සිංහලෙන් ලියා ඇත. එබැවින් බැලීමට පෙර හිතා බලන්න.
සංවේදී අප්‍රියජනක වචන හෙන තොගයක් අඩංගු බැවින් ඔබේ හය හතර නොදත් දරුවාට එහි බරපතලකම කියා දෙන්න.
අපේ ඇගෙන් පිට වෙන කක්කා වලින් 75%ක්ම වතුර.
බඩ එලිය යනකොට එහෙම කක්කා...