විස්‌මයජනක දේශීය ඖෂධීය ශාක
අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක් වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක් නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල...