1. marindi

    ali baba එකෙන් බඩු දැම්ම

    alibaba nam shipping agent kenek haraha gennapan kukulo. wadiya karadara na un okoma karala gedaratama delivery karanwa
  2. marindi

    දැන් හැමෝම ළඟ iPhone?

    සුපිරි වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩොන්ට Nokia 105 තියෙන්නේ. අනම් මනම් මුකුත් නැ call,sms විතරයි හරි සිම්පල් :cool:
  3. marindi

    BTC halving - Crypto bear market - Oct 2023.

    සල්ලි ඉල්ලේ මහත්තයෝ තිබුන නම් ගන්නවා. කලින් පාර තිබිල විකුණුවේ නැ. ගොන්කම තමා මේ පර නම් උද ගියාම විකුණලා දානවා
  4. marindi

    Online loan හොර සම්කිලින්ට මෙහෙම කරන්න බැරිද?

    කොහොම හරි වලතර බොසා ගේ නම්බර් එක හොයාගෙන සෙවූ කරපන්. අරුන් කෝල් ගත්තම උබේ අම්මා කියල බනිවි
  5. marindi

    Youtube Ad block

    youtube කරන උන් සැදී පැහැදී ඇති ඊලග මාසේ බර ගානක් බෑන්ක් එකට වැටෙන කන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  6. marindi

    HNB එකේ ඔන්ලයින් බෑන්කින් තියෙන අය පාස්වර්ඩ් වෙනස් කරන්න

    password change kara dan mathaka na kiyapanko. old password aye continue karanna balu . eka nam malama karumayak una
  7. marindi

    මේවානේ යකෝ software අප්ඩේට්

    වලට ගහන්න තවම එකක් නැ
  8. marindi

    Google අලුත් Update එක ඇරපු ඇරිල්ල

    අපි නැගිට ගෙන එනකොටම ඇරිය දැන් හික් කියාගන්න බැ
  9. marindi

    Questions 4G Unlocked Router එකක්

    machan hutch wifi walin connect wenna 3 min wage yana seen 1k karaganne kohomada @hasi_2
  10. marindi

    උබලත් බෙස්ටී එක්ක පාන්දර එක වෙනකන් movie night දානවද ❤️Crazy😁🤓😬😸

    ඕකිට අපි ඉස්සර පට්ට අසයි නමුත් මෙකි ඉස්සර ඔකොම වහගෙන හිටියේ. ආසාවට පොටෝ කැල්ලක් නැ ජංජාලේ . ඉස්සර ඔකිගේ ශෝටක් පෙනිලා කොල්ලෝ පිස්සුවෙන් වගේ හෙවුවේ :ROFLMAO::love2: . දැන් ටික ටික නාකි වෙනකොට වැල වෙනකොට අවදානේ ගන්න පොඩ්ඩ පෙන්නනවා. දැන් අර ඉස්සර තිබුන ගතිය නැ බන් 🤮.
  11. marindi

    Unlock routers

    මගේ SLT S20 unlock රවුටරයක් තියෙන්නේ. මේ මගුලේ ලැප් එකෙන් WIFI connect කරන්න ගියාම connect වෙන්නේ නැ ගොඩක් කරන්න ඕනේ connect කරගන්න. ෆෝන් එකෙත් මෙහෙමයි. සිම් 1ක් දල තියෙන්නේ . මේක normal seen 1k da?
  12. marindi

    මේවානේ යකෝ software අප්ඩේට්

    අම්මෝ අප්ඩේට් නම් මතක් කරන්නවත් එපා සිංහලු. සිකුරාදා තහනම් දවසක් :yes:
  13. marindi

    උබලත් බෙස්ටී එක්ක පාන්දර එක වෙනකන් movie night දානවද ❤️Crazy😁🤓😬😸

    නයනතර වෙනම campaign 1ක් කරනවද මන්ද කිරියේ :angry: බොලට වෙන ඉටි කිරිස් කැලි නැද්ද යකෝ මේකේ. ඉන්ද්‍රජිත් ලොක්ක මේ ත්රෙඅඩ් එක හයි ජැක් කොරපන්කෝ... මුව ටැග් කොරන්න බැනේ
  14. marindi

    උබලත් බෙස්ටී එක්ක පාන්දර එක වෙනකන් movie night දානවද ❤️Crazy😁🤓😬😸

    මේක හරියන්නේ නැ "නයනතාර එක්සත් විරෝදී සංගමය" කියල එකක් පිහිටුවනවා :cool: හැබැයි දුන්නොත් ගසල දානවා :cautious:
  15. marindi

    50+ පස්සෙ විවෙකි සුවෙන් ඉන්න හොදම රටවල්

    කෝ යකෝ අපේ මුතු ඇටේ....

    No contents