1. Ldy

    අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

    උගේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ ඕවා ඇහුවාම පොන්නයා මාරු වෙනවා අර Erozan ට මීට වඩා ලැජ්ජාවක් තිබුණා හැබැයි
  2. Ldy

    ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

    අනී ඔයයි ඉංග්ලිෂ් දන්නවාද... වාව්
  3. Ldy

    එක දිගට ලයිට් කපනවා

    Lapayage ammata hukanna epai, over...
  4. Ldy

    ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි

    උඹ වගේ අඩු කුලේ වේසියෙක් තමයි. මං හිතුවේ උඹේ ගෑණි වෙන්න ඇති කියල
  5. Ldy

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    @IndrajithGamage sir නම් කිව්වේ සිංහල අවෘද්ද වෙද්දී යුද්දෙ ඉවරයි Trump ගේ high IQ කියලා ලබන අලුත් ආවෘද්ද ගැනද සාර් කිව්වේ? @IndrajithGamage sir නම් කිව්වේ සිංහල අවෘද්ද වෙද්දී යුද්දෙ ඉවරයි Trump ගේ high IQ කියලා ලබන අලුත් ආවෘද්ද ගැනද සාර් කිව්වේ? ------ Post added on 1780916057
  6. Ldy

    එක දිගට ලයිට් කපනවා

    පහුගිය දවස් 3ම මෙහෙම ලයිට් කැපුවා. දැනුත් පැයක් තිස්සේ ලයිට් නෑ. ඔබ තමුන්නාන්සේලාගේ පැති වල කොහොමද
  7. Ldy

    අඩෝ බලපන්කො රනිලා ඉස්සර කරලා තියෙන නෝන්ඩි වැඩ 😧😧

    I think what Jeppa is saying is correct. Same goes for LECO pvt ltd. Private means not shared, privately owned by the government. Not sure but I think that is the case.
  8. Ldy

    IT වලින් පස්සේ...

    Aussie ජොබක් සෙට් කරපංකෝ ... අපි යාළුවොනේ
  9. Ldy

    ඇබෑර්තු ඇත!

    මේක අපි බැලුවා... මරු ටෙනිස් බෝලයක් වත්තට ගිහින් පටන් ගන්නේ
  10. Ldy

    සජිත් ගේ මල්ලී ඉංග්‍රීසි උග න් න න්න පටන් ගෙන

    ඌ නොදැන කරන ඒව නෙවෙයි. negative marketing..
  11. Ldy

    IT අනාථයො ටික වරෙල්ලා

    දෙන්නකො අයියේ 🤌
  12. Ldy

    Facebook ADS ayeth puka dila wage

    හැමෝම එහෙම කළොත් shovel ගන්න එවුන් නැති වෙයිනේ
  13. Ldy

    🥴කොළඹ උන් කරන රහස් රස්සා..

    මම සල්ලිකාර කෙල්ලන්ට ඇඟ විකුණනවා :(
  14. Ldy

    Facebook ADS ayeth puka dila wage

    බොහොම ස්තූතියි වේලාව අරගෙන උත්තර දුන්නාට ජයෙන් ජයම වේවා!!!
  15. Ldy

    ජීවිතේට ආදරයක් ඕනෙමද? නෑනෙ.

    ආදරේ හම්බෙන්නේ ආදරේ කළොත්. මමත්වය, ආත්මාර්ථය විතරක් තියෙන අයට ආදරය හම්බෙන්නේ නැහැ. ඔය ආදරේ ඕනේ නෑ... ඕවා බොරු කියා කියා යන්නේ ඉතින් අර මිදි තිත්තයි කියන නරි තමයි
  16. Ldy

    IT වලින් පස්සේ...

    අපේ අම්මලා scene එක දන්නවා හැබැයි wife ගේ පැත්තේ තේ පොල් තියෙනවා එයාලට.. එගොල්ලත් දන්නවා

    No contents