උබලවගේ හිත හොද උන් එක්ක කතා කරත් ඇති.
මේකෙ සමහර උන් බොරු කියනව කියල බනි
ඒත් මං එහෙම කාගෙන්වත් උදව් ඉල්ලන්න කැමති නෑ බං
උදව් ඉල්ලනව කියල පිනට කනව කියල කවද වෙනකන් කරන්නද
මං මෙහෙමම ඉදල මගෙ ප්රෂ්න වලට ඉස්තිර විසදුම් හොයාගන්නව බං.
ඩුබායි එකට යන්න ට්රයි කරන්නෙ හොටෙල් එකකට. ඒකටත් ලක්‍ෂ 10ක් කියනව...