මචන්ලා මම දැන් කතා කලා Dialog එකට . call එක answer කළේ ශෂිකා කියලා Girl කෙනෙක් , එයා කියනවා මේ line එකෙන්මලු අපිට තියන benifits ගැන කියන්න්නෙත් මේක block කළහම ඒවත් නෑලු. උන්ගේ මාර මොර්තේ අපීට දෙන බෙනිෆිට් අස්සෙම උන්ගේ markertting පාරත් දාගන්නවා. මම කියුවා එහෙනං line 2 කක් use කරන්න කියලා...